සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පකිස්ථානයේ බාබා ජෑන්ස් නිදහස් කරන ලෙස ඉල්ලා ලංකාවේ උද්ඝෝෂණ..

protest 3පාකිස්තානයේ සිරගතකර සිටින එරට කම්කරු පක්‍ෂ නායකයකු වන බාබා ජෑන්ස් ඇතුළු ක‍්‍රියාකාරීන් පස්දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා නව සමසමාජ පක්‍ෂයේ සාමාජිකයන් ඇතුළු වාමාංශික පිරිසක් ඊයේ (26) කොළඹ ග්‍රෙගරි පාරේ පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරත විය. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා මානව හිමිකම් සංවිධානවල සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්වූ අතර මෙහිදී ඔවුන් තමන්ගේ විරෝධය පල කරමින් පෙත්සමක් ද මහකොමසාරිස් කාර්යාලයට භර දී ඇත.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට