සත්‍යයේ පුවත් අඩහැරය….

බිබිලේ ව්‍යාපාරිකයින් මාරාන්තික උපවාසයක..

protest 1බිබිල නගරයේ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ. 2005 වසරේ දී බිබිල බස්නැවතුම්පළ ඉදිකිරීම සඳහා නගරයේ තිබූ කඩකාමර ඉවත් කර ඇති අතර වසර 07 ක් ගතවී ඇතත් ඉවත් කළ කඩ කාමර සඳහා වෙනත් කඩ කාමර ලබා නොදීමට විරෝධය පළකරමින් මොවුන් මෙම උපවාසය ආරම්භ කර ඇත. තමන්ට කඩ කාමර 38 ක ඔප්පු ලබාදී ඇතත් කඩ කාමර ලබාදී නොමැති බව උපවාසකරුවන් අවධාරණය කරයි. තමන්ට කඩ කාමර ලබා දෙන තුරු උපවාසයක අත් නොහරින බවද ඔවුන් අවධාරණය කරයි.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට