සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ජන සංගණන ප්‍රතිඵල නිකුත් වෙයි..

jana ha niwasa sangananayaමෙවර ජන සංගණනයට අනුව මෙරට ජනගහන 2 2,707,597 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රි ලංකාවේ පසුගිය පෙබරවාරි 27 වැනි දින සිට මාර්තු 21 වන දින දක්වා කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සංගණනය පැවැත්විය.1981 වසරේ සංගණ‍නයෙන් වසර 30 කට පසුව මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ පළමු සංගණනය මෙය වේ. අවසන් වරට 2001 වසරේ පැවති ජන සංගණනයේ දී වාර්තා වූ දිවයිනේ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනය 1 ,480,340 ක් 7.9% ක වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2001 වසරේ සිට 2012 වසර දක්වා සංගණන කාලපරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 0.7% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට