සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

උපාවසයේ නිරත වූ බිබිලේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු රෝහලගත කරයි..

patient smgඋපවාසයක නිරත බිබිල බස්නැවතුම්පළේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප වෙත වාර්තා වේ. තමන් ව්‍යාපාර පවත්වාගෙන ගිය වෙළඳසැල් යළි ලබානොදීමට විරෝධය පළකරමින් ව්‍යාපාරිකයන් 38 දෙනෙකු පසුගිය 27 වනදා විරෝධය පල කර ඇත. ඉන් ව්‍යාපාරිකයින් 5 දෙනෙකු උපවාසයක් ආරම්භ කළ අතර ඉන් දෙදෙනෙකු මෙලෙස රෝහල්ගත කර ඇත. අද(29) උදෑසන තවත් පුද්ගලයෙකු උපවාසය එක්ව සිටි අතර ඒ අනුව පුද්ගලයින් සිව්දෙනෙකු තවදුරටත් උපවාසයේ නිරතව සිටියි.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට