සත්‍යයේ පුවත් අඩහැරය….

රන් ආලේපිත බුදු පිළිමයක් සමඟ චීවරධාරියෙක් අත්අඩංගුවට..

monk attakතලාව, බටුවත්ත, ජයගඟ ඇල මාර්ගයේදී, පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු බවට විශ්වාස කෙ‍රෙන රන් ආලේපිත බුදු පිළිමයක් සමඟ මාවතගම ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ වසන වයස අවුරුදු 33 ක් වූ චීවරධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. මෙම චීවරධාරියා සමඟ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට පත්ව ඇති අතර සොයාගත් මෙම රන් ආලේපිත බුදු පිළිමය අඟල් දහතුනහමාරක් උස, කිලෝ 03 ග්‍රෑම්ස් 600 ක බරකින් යුක්ත වේ.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට