සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අනෝමාගෙන් අලුත් ඉල්ලීමක්..

amoma fonseka newඅනෝමා ෆොන්සේකා මහත්මියගෙන් අලූත් ඉල්ලීමක්. ජනරාල් සරත් ෆොන්සේකා මහතා බලන්න යන්න මාධ්‍යවේදීන් පිරිසකට ඉඩ දෙන්න යන්න එම ඉල්ලීමයි. අද කොළඹදී  මාධ්‍ය හමුවක් පවත්වමින් ෆොන්සේකා මහත්මිය මේ ඉල්ලීම සිදු කර ඇත.  සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පල වන අදහස් පදනම් කරගෙන මෙම ඉල්ලීම සිදු කර ඇති ෆොන්සේකා මහත්මිය එම ඉල්ලිම අනිවාර්යෙන්ම ඉටු කිරීමට රජයට සිදු වන බව පවසයි.ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ මහතා ද අදහස් පල කළේය.  ඔහු අවධාරණය කළේ ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කරන පරිදි ජනරාල්වරයා රෝගී තත්ත්වයක පසු නොවන බවයි.  එමෙන්ම ඔහු ගැන වෛද්‍යවරුන් නිසි අධීක්ෂණයක නිරත වන බව ද සමරසිංහ මහතා පවසා සිටී.


 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට