සත්‍යයේ පුවත් අඩහැරය….

සබරගමුව විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා සිසුන් උපවාසයක..

pikat 1පසු ගිය කාලය තුළ සබරගමුව භූ විද්‍යා අධ්‍යනය අංශය වසා තිබුණි. එහෙත් සිසුන් ඒ පිළිබදව කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. නමුත් අද දින සිට ඔවුන් අඛන්ඩ උපවාසයක් ආරම්භ කර ඇත. ඒ කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටය. භූ විද්‍යා අධ්‍යයන අංශය නැවත විවෘත්ත කරන ලෙස ඉල්ලා සිදු කරන මෙම අඛන්ඩ උපවාසය විද්‍යා පීඨය විවෘත්ත කරන තුරු සිදු කරන බව පවසයි.

සටහන හා ඡායා රෑප – රතඹලගේ නීලකුමාරpikat 2pikat 3

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට