සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon
cartoon

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරග ගැන නවතම විස්තර මෙතැනින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

විදුලි බිලට එරෙහිව දැවැන්ත පෙළපාලියක් කැම්බල් පිටියේ සිට කොළඹට..

බොදු බල සේනා‍‍…

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

ඉදිරි දින 3 අතුළතදී විදුලි කප්පාදුව නැති කරනවා – විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය

Electricity cutනොරොච්චෝල බලාගාරය හා කෙරවළපිටිය බලාගාරයේ කාර්මික දෝෂ සකස්‌ කර තාවකාලිකව ආරම්භ කර ඇති විදුලිය කපා හැරීම දින තුනක්‌ තුළ නතර කරන බව විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය පවසයි. මේ වනවිටත් දේශීය ඉංජිනේරුවන් හා කාර්මිකයන් එක්‌ව බලාගාර දෙකේ අලුත්වැඩියා කටයුතු යුහුසුළුව සිදුකරන බව අමාත්‍යංශය පවසයි. නොරොච්චෝල බලාගාරයේ මෙම දෝෂය පිටත සිදුවූ පැලීමක්‌ නිසා බලාගාරය සිසිල් වනතෙක්‌ සතියක්‌ දෙකක්‌ බලා සිටීමට සිදු නොවන බවත් එනිසා විදුලිය කපා හැරීම ඉක්‌මණින්ම නතර කිරීමට හැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

 

මැයි 2013
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට