සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon
cartoon

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරග ගැන නවතම විස්තර මෙතැනින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

විදුලි බිලට එරෙහිව දැවැන්ත පෙළපාලියක් කැම්බල් පිටියේ සිට කොළඹට..

බොදු බල සේනා‍‍…

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

වැඩි සිසුන් පිරිසක් මෙවර විශ්ව විද්‍යාල අධ්‍යාපනයට – එස්.බී

SBඅසාධාරණයට ලක්වූ සිසුන් හට සාධාරණය ඉටු කරමින් වැඩි පිරිසක් මෙවර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා බදවා ගැනීමට පියවර ගන්නා බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා අවධාරණය කර සිටියි. නව ඉසඩ් ලකුණු නිකුත් කිරීම නිසා අසාධාරණයට ලක්වූ සිසුන් පිළිබද තොරතුරු එක්රැස් කොට ලැයිස්තුවක්ද සකසන බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරසිටින ලදී. අදාළ විශ්ව විද්‍යාල බලධාරීන් සමග ඉදිරි දින කිහිපය තුළ සිද කරනු ලබන සාකච්ඡා වලින් පසුව ඉතා කඩිනමින් සිසුන් බදවා ගැනීම සිදුකරන බවත් උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා  වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2013
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට