සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon
cartoon

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරග ගැන නවතම විස්තර මෙතැනින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

විදුලි බිලට එරෙහිව දැවැන්ත පෙළපාලියක් කැම්බල් පිටියේ සිට කොළඹට..

බොදු බල සේනා‍‍…

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

විදුලි සේවක වර්ජනය අසාධාරණයි – ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය

විදුලි සේවක වර්ජනය අසාධාරණයි - ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයමෙරට පාරිභෝගික ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව අර්බුද රැසකට ලක්කරමින් අනිද්දා (10) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි සේවක වර්ජනය අසාධාරණ ක්‍රියාවලියක් බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අද (08) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමවකට එක්වෙමින් එම සංවිධානය විසින් මෙම අදහස් පළ කර  සිටි අතර මෙම මාධ්‍ය හමුවේදී ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ සභාපති සුනිල් විමලසූරිය හා ලේකම් රන්ජන් කරුණානායක විසින් අදහස් දක්වා සිටින ලදී.

උසස් පෙළ සිසුන් තම විභාග කටයුතු සදහා සූදානම් වෙමින් සිටින මෙම කාලයේදී මෙවැනි අසාධාරණ වැඩවර්ජනයන්හි නිරත වීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවද ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය වැඩි දුරටත් අදහස් දැක්වමින් පවසා සටින ලදී.

ජායාරූප – රතඹලගේ නීලකුමාර

 

මැයි 2013
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට