සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon
cartoon

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරග ගැන නවතම විස්තර මෙතැනින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

විදුලි බිලට එරෙහිව දැවැන්ත පෙළපාලියක් කැම්බල් පිටියේ සිට කොළඹට..

බොදු බල සේනා‍‍…

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

සෞඛ්‍ය අධ්‍යක්ෂ සියලු දූෂණ චෝදනා වලින් නිදහස් කෙනෙක් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සෞඛ්‍ය අධ්‍යක්ෂ සියලු දූෂණ චෝදනා වලින් නිදහස් කෙනෙක්අද (10) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසා සිටියේ පත් කර ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සියලු දූෂණ චෝදනාවලින් නිදහස් වූ අයෙක් බවත්ය. එම මාධ්‍ය හමුවට එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සම ලේකම් හරේන්ද්‍ර කුරුප්පු, සම ලේකම් ලලිත් සුමනසේන හා උප සභාපති රවී සුදේශ් යන අය සහභාගී විය. අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කළේ අමාත්‍යවරයා වටේ ඉන්න කේවට්ටයන්නේ බොරු විශ්වාස කර නිසා බව පවසන ඔවුන් සෞඛ්‍ය අධ්‍යක්ෂක මේ වන විට ඔහුට විරුද්ධව තිබු සියලු චෝදනා වලින් නිදහස්ව ඇති බවද අවධාරණය කරයි. එමෙන්ම සුනාමි ව්‍යසනයේදී මෙන්ම රාජ්‍ය නොවන කටයුතු වලදීද සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කැපවී ක්‍රියා කළ අයෙක් බවද එම සම්මේලනය අවධාරණය කරයි.

ඡායාරූප හා වාර්තාව – රතඹලගේ නීලකුමාර

 

මැයි 2013
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට