සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon
cartoon

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරග ගැන නවතම විස්තර මෙතැනින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

විදුලි බිලට එරෙහිව දැවැන්ත පෙළපාලියක් කැම්බල් පිටියේ සිට කොළඹට..

බොදු බල සේනා‍‍…

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

මෙවර අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයින්ට හා වෛද්‍යවරුන්ට රු.80000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

government doctorsවෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රජයේ සේවකයන්ට මෙවර අයවැයෙන් 1(12 අනුපාතයකින් රුපියල් 80,000 දක්‌වා වූ වැටුප් වැඩිවීමක්‌ ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වර්තමානයේ රාජ්‍ය සේවය තුළ බරපතළ වැටුප් විෂමතාවක්‌ පවතින බව එම සංගමය පවසයි. අඩු වැටුප් තල හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යැම වැඩිවී ඇති බව ඔවුන් අවධාරණය කරයි. පවතින වැටුප් විෂමතාවන් නිරාකරණය කිරීම සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමේ වැදගත්කම පෙරට වඩා ඉස්‌මතුව ඇති බවද ඔවුන් පවසයි.

 

මැයි 2013
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට