සත්‍යයේ පුවත් අඩහැරය….
අඛණ්ඩ වර්ජනයකට එළඹී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා ගැටලු පිළිබදව සාකච්ඡා කරනු ලබන තීරණාත්මක සාකච්ඡාවක් අද (22) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර අතර පැවැත්වීමට නියමිතව ඇත. අදාළ සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල අචාර්යවරුන්න්ගේ සංගමයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් පවසා සිටියි.