සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර බන්ධනාගාර කොමසාරිස්වරයාට නොතීසි..

downloadනීතිඥවරයෙකු විසින් කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුගෙන් තොරතුරු ලබා ගැනීමට යාමේ දී නීතිඥයකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.ඒ අනුව කොමසාරිස්වරයාට පෙබරවාරි මස 13 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන    
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට