සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

8 වෙනිදාට ජෙනරාල් නිදහස් වෙනවා..

Jayantha-Ketagoda1381ජෙනරාල්ගේ නායකත්වයෙන් 8 වෙනිදා පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර 30 වන බවත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ අපේක්ෂක ජයන්ත කැටගොඩ ප්‍රකාශ කරයි. ජයන්ත කැටගොඩ තවදුරටත් ප්‍රකාශ කරන්නේ අතිවිශාල මුදලක් වැය කර මැතිවරණ ප්‍රචාරක වැඩ කරන අය පිළිබදව ජනතාව මෙවර තීරණයක් ගනු ඇති බවය. 8 වෙනිද මහමැතිවරණයේදී ජනතාව ලබා දෙන තීන්දුවෙන් ජෙනරාල් අනිවාර්යෙන්ම නිදහස් වන බව පවසන කැටගොඩ ප්‍ර‍ජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ ගමන කාටවත් නැවැත්විය නොහැකි බව පවසයි. මව්බිමට ආදරය කළ සැබෑ මිනිසෙකු සිර ගත කර රජය කර ඇත්තේ විශාල අවාසියක් බව කැටගොඩ තවදුරටත් ප්‍රකාශ කරයි.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට