සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දෙවන යුධ අධිකරණයට අලුත් සාමාජිකයෙක්..

sarathයුද හමුදා අත්අඩංගුවේ පසුවන ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ශනය කිරීමේ දෙවන යුද අධිකරණයට සාමාජිකයන් ඊයේ පත් කර ඇත.  හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් තිදෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවයි. මේජර් ජනරාල් එම් පී පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් දෙවන යුද අධිකරණයේ සෙසු සාමාජිකයන් වන්නේ මේජර් ජනරාල් එස් ඩබ්ලියු එල් දවුලගල සහ මේජර් ජනරාල් පී හතුරුසිංහ යන අයයි. ලබන හය වැනිදා පස්වරුවේ දෙවන යුද අධිකරණය රැස්වීමට නියමිතව ඇත.  රියර් අද්මිරාල් ඩබ්ලියු ජේ එස් ප‍්‍රනාන්දු විනිසුරු මඩුල්ලේ නීතිඥවරයා ලෙස කටයුතු කරයි.  යුද හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනිව සිදු කළ මිලදී ගැනීම් සම්බන්ධව විභාග කිරීම් සඳහා දෙවන යුද අධිකරණය පත් කළ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ පවසයි.  අලුත් සමාජිකයින් සමග පවත්වන පළමු යුද අධිකරණය ද අපේ‍්‍රල් මස 06 වැනිදා පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.


 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට