සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මහමැතිවරණ උණුසුම ඝාතනයකින් අවසන් වේ..

thug_sideways_pistol_aim

කුරු‍ණෑගල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක ආර්.ඩී විමලදාස සිය ආධාරකරු‍වන් සමග කැබ් රථයෙන් ගමන් ගන්නා අවස්ථාවේදී ඒ පසුපස හබා ආ තවත් කැබ් රථයකින් විමලදාසගේ කැබ් රථයට වෙඩි තබා ඇත. එම වෙඩි තැබීමෙන් එජනිස අපේක්ෂකයාට කිසිදු හාන්යක් සිදු වි නැති ඇතර ඔහුගේ ආධාරකරු‍වෙක් වන ආර්.ඩී. ජීවන් ප්‍රසන්න නැමැති 21 හැවිරිදි එක් දරු‍ පියෙක් මිය ගොස් ඇත. මාවතගම පොලිසිය සිද්ධිය පිළිබද පරීක්ෂන පවත්වන අතර තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට