සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

හික්කඩුව කොරල් පර වගාව අරඹයි..

hikkaduwa coralsසුනාමි ව්‍යසනය නිසා හානීයට පත්ව ඇති හික්කඩුව කොරල්පර උද්‍යානයේ කොරල්පර නැවත වගාකිරීමේ ව්‍යාපෘතියක් වනජිවී දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. නව තාක්ෂණය උපයෝගී කරගනිමින් පළමු අදියරේදී, වර්ග අඩි දහසක කොරල්පර වගා කිරීමේ සැලසුම මේ වන විට ආරම්භ කර ඇත. සිමෙන්ති ඵලකවල කොරල් පර වගාකිරීම සිදු වුණු අතර මේ සඳහා සිමෙන්ති ඵලක 700ක් මුහුදු‍ පතුලේ තැන්පත් කිරීම සිදු කළ බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට