සත්‍යයේ පුවත් අඩහැරය….

බාහිර රෝගී අංශ රාත්‍රී 8 දක්වා විවෘතව තැබී‍මෙන් ගැටළු රැසක් – සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

children_health_careජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව බාහිර රෝගී අංශ රාත්‍රී 08 දක්වා විවෘතව තැබීමට පියවර ගැනීම නිසා රෝහල් තුළ අර්බුදකාරී තත්වයන් රැසක් ඇති විය හැකි බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ජනතා යහපත සදහා මෙවැනි තීරණයක් ගනු ලබන්නේ නම් එය කළ යුත්තේ නිවැරදි ශක්‍යතා අධ්‍යයනයකින් පසුව බවත් මෙම තීරණය ක්‍රියාවට නැංවීම තුළින් කාර්ය මණ්ඩල, අතිකාල සීමා, ප්‍රවාහන, නිල නිවාස, උපකරණ අදි අංශ රාශියක ගැටළු රැසක් මතු විය හැකි බව එම සංගමය විසින් නිකුත් කරන ලද ජනමාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට