සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මඟුලක් නිසා පාසලක් වැසේ..

Closed Signගිනිගත්හේන මධ්‍ය මහ විද්‍යාලය ඊයේ (21) වසා දමා ඇත්තේ එම පාසලේ ගුරුවරයෙකුගේ මඟුල් කටයුත්තක් නිසා බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මේ පිළිබඳ පාසලේ සිසුන්ගේ දෙමව්පියන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයද දැනුවත් කර ඇත. කලාප අධ්‍යාපන කාර්යාල බලධාරීන්ද පවසා ඇත්තේ මඟුලක් නිසා පාසලක් වසා දැමිය නොහැකි බවයි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට