සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඉන්ධන මිල වැඩි කරන්න අයි.ඕ.සී යෙන් ඉල්ලීමක්..

Indianoilඉන්ධන මිල ගණන් ඉහල නැංවීම සදහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එහි කළමණාකාර අධ්‍යක්‍ෂ සුරේෂ් කුමාර් සදහන් කළේ ලෝක වෙළද පොළේ ඉන්ධන මිළ ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම මෙම ඉල්ලීම කිරීමට හේතුවූ බවයි. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් අවම වශයෙන් රුපියල් 9 කින් හා ඞීසල් ලීටරයක් අවම වශයෙන් රුපියල් 21 කින් ඉහළ දමන්නැයි රජයට ඉල්ලීමක් කළ බව සුරේෂ් කුමාර් අවධාරණය කරයි. මේ වනවිට වෙළද පොළේ පෙට්‍්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 115 කට වන අතර ඞීසල් ලීටරයක් රුපියල් 73 ක මිලකට අලෙවි වේ.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට