සත්‍යයේ පුවත් අඩහැරය….

ජොනීගේ ආධාරකරුවෙකුට වෙඩි ප්‍රහාරයක්..

pistol attackඊයේ පස්වරුවේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රභල ආධාරකරුවෙකු වන චිටෝ නැමැත්තාට නාදුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර  ඇත. චිටෝ නැමැත්තා ඉලක්කය වුවත් එම අවස්ථාවේ වෙඩි වැදුනේ ඔහු අසළ සිටි වෙනත් පුද්ගලයෙකුටය. පාදයට වෙඩි වැදුනු එම පුද්ගලයා කුරුණෑගල රෝහලට අතුළත් කර ඇත. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේදීය.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට