සත්‍යයේ පුවත් අඩහැරය….

සමුගත්තේ තාවකාලිකවයි, දේශපාලන ගමන නැවත අරඹනවා, මා ඉන්නේ බහුතර ජනතාව සිටින තැනයි – තිස්ස අත්තනායක

 /><span style=තමන් දේශපාලනයෙන් සමුගත්තේ තාවකාලිකව පමණක් බවත් නව දේශපාලන ගමන නැවත අැරඹීම නුදුරේදීම සිදුවනු අැති බවත් බහුතර ජනතාව සිටින තැන තමන්ද සිට ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියි. අත්තනායක මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (18) මහනුවරදී මල්වතු මහ නායක හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියේ අද වන විට රටේ ජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වන අාකාරයක් පෙනී යන බවයි. ජනතාව වෙනසක් අපේක්ෂා කරමින් සිටින අතර නුදුරේදීම යම් දේශපාලනමය පරිවර්තනයක් රට තුළ සිදුවනු අැති බවත් ජනතාවගේ වැඩි අාකර්ශනයක් අැත්තේ කුමන ස්තානයේද යන්න 35 වසරක දේශපාලන අත්දැකීම් අැති තමන්ට අවබෝධ කර ගත හැකි බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට