සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීමට සාකච්ඡා කරනවා – අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

 /><span style=අායෝජන කටයුතු සදහා ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.එ්පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර අැත්තේ එම ගනුදෙනුව ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවයි. මෙන්ම වරායේ ස්වභාවික තත්ත්වයන් ආරක්ෂා කරලීම පිළිබදව අවධානය යොමු කරමින් චීනයට හා ඉන්දියාවට ශ්‍රි ලංකාවේ වරායන්ට සමාන ඉඩක් ලබාදීම සිදුකරන බව ද අමාත්‍යවරයා සදහන් කර අැත. හිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර අැත්තේ අනවශ්‍ය වියදමක් සිදුකර ඉදි කරනු ලැබූ හම්බන්තොට වරාය ද චීනයට පවරාදීමට කටයුතු කළ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට