සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අැතැම් ප්‍රවෘත්ති වලින් අධිකරණයට අපහාස වෙලා, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘට නෙතිසී..

 /><span style=ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නෙතිසී නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) නියෝග කරන ලදී. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පුවත් තුළින් අධිකරණයට අපහාසයක් සිදුවන බවට චෝදනා කරමින් නීතීඥ මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් කිහිපයක් ‍සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. ඒ අනුව ලබන මාර්තු 03 දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සඳරුවන් සේනාධීර මහතාට නොතීසි නිකුත් කෙරෙනු අැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට