සත්‍යයේ පුවත් අඩහැරය….

අැතැම් ප්‍රවෘත්ති වලින් අධිකරණයට අපහාස වෙලා, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘට නෙතිසී..

 /><span style=ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නෙතිසී නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) නියෝග කරන ලදී. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පුවත් තුළින් අධිකරණයට අපහාසයක් සිදුවන බවට චෝදනා කරමින් නීතීඥ මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් කිහිපයක් ‍සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. ඒ අනුව ලබන මාර්තු 03 දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සඳරුවන් සේනාධීර මහතාට නොතීසි නිකුත් කෙරෙනු අැත.

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට