සත්‍යයේ පුවත් අඩහැරය….

අද සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි….

 /><span style=අද (20) දින සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.එ් අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන පස්වරු 02න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් කරන එම දෙපාර්තමේන්තුව ඇතැම් විට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව පවසයි.එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී තද මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවවැඩි දුරටත් සදහන් කර ඇත.

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට