සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි….

 /><span style=අද (20) දින සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.එ් අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන පස්වරු 02න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් කරන එම දෙපාර්තමේන්තුව ඇතැම් විට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව පවසයි.එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී තද මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවවැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට