සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වීථි පහන් දැල්වීම පැයක් ප්‍රමාද කරන්න – විදුලිබල අමාත්‍යංශය ඉල්ලයි…

 /><span style=වීථි පහන් දැල්වීම පැයක් පමණ ප‍්‍රමාද කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කර ඇත. මේ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා විසින් සදහන් කර ඇත්තේ නියඟය නිසා බලශක්ති උත්පාදනයට ඇතිවිය හැකි බලපෑමට මුහුණ දීම සඳහා විදුලිය ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවයි.එමෙන්ම හැකි පමණ විදුලිය අවම වශයෙන් වැය වන විදුලි බල්බ භාවිතා කරන ලෙස ද ලේකම් වරයා සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.කෙසේ වෙතත් විදුලි කප්පාදුවක් සිදු නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට උපරිම අයුරින් කටයුතු කරන බව ද බටගොඩ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට