සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ ප්‍රාණ අැපකරුවෙක් වෙලා – මුරුත්තෙට්ටුෙව් අානන්ද හිමියෝ පවසති.

 /><span style=වත්මන් ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයාගේ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ඔහු කටයුතු කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.ඊයේ (19) කොලඹ දි පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් උන් වහන්සේ මේ බව සදහන් කර අැත.ඒහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් වර්තමානයේ රට තුළ ගැටළු රාශියක් නිර්මාණය වී ඇති බවත්, එයට සෘජු වශයෙන්ම රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා වගකිව යුතු බව ද අානන්ද හිමියන් අවධාරණය කර අැත.හම්බන්තොට සිදුවීම තුළ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මැර පිරිස් විසින් ප්‍රහාරයන් එල්ල කළ බවත්, එදා පසුපසට ගියද පැවිදි හඬ සංවිධානය ලෙස ඉදිරියේදි අාණ්ඩුවට ඒරෙහිව පෙළ ගැසෙන බව සදහන් කර අැති අානන්ද හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් වීරවංශ මහතා ව සිරගත කරනු ලැබුවේ දේශපාලන පළීගැනීමක් සදහා බව ද පවසා අැත.මෙම අවස්ථාවට පුජ්‍ය බෙංගමුවේ නාලක හිමිෙයා් ද ඒක්ව සිටියහ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට