සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට ඇප මත මුදා හරී…

 /><span style=මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මුදල් අවභාවිතා කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත. ඒම නඩුව මීට පෙර අවස්ථා කිහිපයකදීම විභාගයට ගනු ලැබූ අතර ඒහිදී ඒ් මහතා හට අැප ලබා දෙන ලෙස ඉල්ලීමක් කර අැති බවත් ඒම ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර අැති බවත් නැවතත් එම නඩුව අද (20) දින කැදවු අවස්ථාවේ අැප ඉල්ලීම් සලකා බලා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට