සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රීකුණාමල වරායේ සංවර්ධන කටයුතු ඉන්දියාවට භාරදීමට යන බව අගමැති කියයි…

 /><span style=ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථීක සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර අැත්තේ ත්‍රීකුණාමල වරායේ සංවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේවන විටත් ඉන්දියාව සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි. එයට සමගාමීව ඉදිරියේදී ත්‍රිකුණාමල නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා අැති අතර ඉන්දු ලංකා එට්කා ගිවිසුම ද මෙම වසරේ මැද භාගය වනවිට අත්සන් තැබීමට නියමිත බව ප්‍රකාශ කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට