සත්‍යයේ පුවත් අඩහැරය….

පෙම්වතිය බිය ගැන්වීමේ අරමුණින් සිසුවා ගෙල වැලදා ගනී….

 /><span style=තම පෙම්වතිය බිය ගැන්වීමේ අරමුණින් සීගිරිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර පංති කාමරය තුළදී ගෙල වැලලා ගැනීමට උත්සහ කළ අවස්තාවකදී තම මිතුරන් විසින් ඔහුව බේරාගෙන සීගිරිය රෝහලට ඇතුළත් කර තිබේ. එම සිසුවා එම පාසලේම සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර දෙදෙනා අතර අැති වී තිබෙන අාරවුලක් මත මෙම තීරණයට එළඔී අැති බවට තොරතුරු ලැබී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට