සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අලිබබා සමාගම ලංකාවේ පිහිටුවීමට කැමැත්ත පළ කරයි……

 /><span style=අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවාවන් ගෙන්වා ගැනීමේ ලොව ප්‍රසිද්ධ චීන සමාගමක් වන අලිබබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එම සමාගමේ නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා (Jack Ma) මහතා අතර පැවති සාකච්චාවකදී මෙම තීරණයට එකගතාවය පල කර අැති බව සදහන්වේ. වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර අැත්තේ මේ හරහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රාශ්‍රියක් බිහිවන බවයි. අමෙරිකානු ඩොලර් බිලියන 20.5 ක වත්කම් හිමි ඔහු චීනයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන අතර මෙම සමාගම ලංකාවේ පිහිටුවීමට කඩිනමින් අවශ්‍ය කටයුතු කරන බව අලිබබා සමාගමේ සභාපති ජැක් මා පවසා අැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට