සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නෑ – රාජිත සේනාරත්න පවසයි…

 /><span style=හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය විසින් මේ වන විට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි.එවැනි තීරණයක් ගෙන ඇති බවට පැතිරෙමින් තිබෙන ප්‍රචාර අසත්‍ය බව ද ඒ මහතා සදහන් කරන ලදී.මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වු මන්ත්‍රිවරයා , අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත්, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නොමැති බව ද අවධාරණය කරන ලදී.කෙසේ වෙතත් යහපාලනය නිසියාකාරව සිදු කිරීම තම සියලු දෙනාගේ වගකීම වන බව සදහන් කර සිටි අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින නීතිමය කටයුතු නිසියාකාරව සිදු නොකරන නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද සදහන් කරන ලදී.

“මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබඳව අපට ගැටළුවක් තිඛෙනවා. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබඳව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධීන් පිළිබඳව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිඛෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමේ වගකීමක් අපට පැවැරී තිඛෙනවා. මෙහිදී ඇතැම් නිලධාරීන් නිසි පරිදි රජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.”

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට