සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ වෛද්‍ය නිලධාරිහු SAITAM සම්බන්ධව දේශපාලඥයින් දැනුවත් කරති…

 /><span style=මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසින් සදහන් කර ඇති පරිදි ඊයේ (04) දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විරුද්ධ පක්ෂයේ පිරිසක් හමු වී සාකච්ඡා සිදු කර ඇත.එමෙන්ම හෙට (06) දිනයේ දී සයිටම් ආයතනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් දැනුවත් කිරීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා විසින් අවධාරණය කර ඇත.ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සමඟ ද ඉදිරියේ දි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා තදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට