සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට සංකේත වැඩ වර්ජනයක..

 /><span style=වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම නිසා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට (07) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර අැත. හිලව් දීමනාව ලබා දීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තීරණය ගෙන අැති අතර හෙට දහවල් විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක්ද සිදු කිරීමට නියමිතව අැත. කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුද බලධාරීන් මෙම වෘත්තීය ගැටළුවට විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන 12 වනදා සිය සාමාජිකයින් සමග සාකච්ඡා කර අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් විශ්ව විද්‍යාලයීය අනධ්‍යන සේවක වෘත්තීය සමිතිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට