සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී පත්වෙයි..

 /><span style=රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර අැති බව වාර්තා වේ. පසුගිය 03 වනදා සිට ක්‍රියාත්මක වන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම පිළිබඳ පනතට අනුව සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරින් එක් අයෙක් හෝ ඊට වැඩි ගණනක්ද අභියාචනා විභාග කිරීමට නිළධාරියෙකු පත් කළ යුතු වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා කටයුතු කරන බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට