සත්‍යයේ පුවත් අඩහැරය….

සිව්වන තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට..

 /><span style=ශ්‍රී ලංකාව සමග පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයද තමන් සතු කරගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කන්ඩායම ඊයේ සමත්විය. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර පනහ තුළ කඩුළු 5 ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 367 ක් රැස් කිරීමට සමත්වූ අතර දකුණූ අප්‍රිකාව වෙනුවෙන් පෆ් ඩූ ප්ලේසිස් විසින් ලකුණු 185 ක් රැස් කරන ලදී. කෙසේවෙතත් මෙම දැවැන්ත ඉල්ක්කය අාසන්නයටම පැමිණි ‍‍ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48.1 ක් තුළ කඩුළු සියල්ලම දැවී ලකුණු 327 ක් ලබා ගන්නා ලදී. උපුල් තරංග පන්දු 90 කදී ලකුණු 119 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට