සත්‍යයේ පුවත් අඩහැරය….

මට දුරකථනයෙන් මරණීය තර්ජන එනවා – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 /><span style=තමන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි. නීතිවිරෝධීව පස්‌ ජාවාරමෙහි යෙදී සිටින අැතැම් පිරිස් විසින් මේ අාකාරයෙන් තමන්ට මරණීය තර්ජන එල්ල කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් ආරක්‌ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් කුමන අාකාරයකින් බාධා එල්ල වුවද නීතිවිරෝධීව පස්‌ ජාවාරමට එරෙහිව තමන් පෙනී සිටින බවද රන්ජන් රාමනායක මහතා තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට