සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අාණ්ඩුව, අත්තනෝමතික ලෙස සහල් සදහා උපරිම මිලක් නියම කිරීම නීති විරෝධීයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=අානයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය විසින් කටයුතු කළද ගැසට් පත්‍රයක් මගින් අදාළ මිල නියම කිරීම සිදු නොකිරීම නිසා උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (07) බොරැල්ල වජිරාශ්‍රම විහාරස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ගුණවර්ධන මහතා පවසා සිටින ලද්දේ අානයනික සහල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මෙම උපරිම සිල්ලර මිලෙහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවයි. වැඩිදුරටත් සිය කරුණු අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ අාණ්ඩුවේ මෙම අත්තනෝමතික මිල පැනවීම නීත්‍යානුකූල නොවන බවයි.

සුනාමි ව්‍යවසනය, ලෝක අාහාර අර්බුදය, ණය බර, දරුණූ යුදමය තත්ත්වය අාදී දැවැන්ත අභියෝග හමුවේ රට සංවර්ධනය කරා ගෙන ගිය එකම නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් වත්මන් අාණ්ඩුව අත්තනෝමතික ලෙස රට පාලනය කරමින් රට දිනෙන් දින අාගාධයට අැද දමමින් සිටින බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට