සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිලව් දීමනාවට නොගෙවීමට එරෙහිව සරසවි අනධ්‍යන සේවකයින් වීථී බසියි..

 /><span style=සිය හිලව් දීමනා නිසි පරිදි ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍ර ලේඛය නිකුත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් කටයුතු නොකිරීමට එරෙහිව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (07) කොළඹදී විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයින් කොළඹ නෙළුම් පොකුණ අසළ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණ අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේ තම සේවා ගැටළුව සදහා විසදුම් ලබා දීමට අමාත්‍යාංශය වෙත ලබන 12 වනදා තෙක් කල් ලබාදෙන බවයි. එදින වන විට යම් විසදුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැවැන්ත වාත්තීය ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට කටයුතු කරන බවත් විරෝධතාකරුවන් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට