සත්‍යයේ පුවත් අඩහැරය….

සේවා ගැටළු වලට විසදුම් ඉල්ලා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වර්ජනයකට අවතීර්ණ වෙයි..

 /><span style=තමන් මුහුණ දී අැති සේවා ගැටළු විසදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් වර්ජන ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව ‍ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසා සිටියි. අද (09) දිනය තුළ මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සිදුකරන බවත් ඒ තුළින් ජල සැපයුමට සිදුවන බාධා සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව ද එම සංගමය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට