සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යයන දීමනා ගැටළුවට විසදුම්, දීමනාව 15% කින් ඉහළට..

 /><span style=විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩල සාමාජිකයින්ට ගෙවනු ලබන මාසික හිලව් දීමනාව 15% කින් ඉහළ නැංවීම සදහා වන චක්‍රලේඛය ඊයේ (09) දින නිකුත් කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. අදාළ ගැටළුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් පසුගිය දා දැවැන්ත විරෝධතාවයක් සිදු කළ අතර එම සාමාජිකයින් සහ බලධාරීන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. ඒ අනුව අදාළ දීමනාව, 8% ක්‌ ජනවාරි මස සිට සහ ඉතිරි 7% ජූලි මස සිට වශයෙන් වැටුපට එක් කෙරෙනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට