සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙජින් ගනුදෙනුව ගැන විමර්ශන අරඹන්න කෝප් කමිටුව තීරණය කරයි..

 /><span style=ඛනිජ තෙල් සංස්‌ථාව විසින් විමර්ශනය නොකිරීම නිසා හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියි. පෙබරවාරි මාසය තුළ අදාළ ‍විමර්ශන කටයුතු සිදු කරන බවත් හෙජින් ගිවිසුම පිළිබද අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා අැතුළු වෙනත් වාර්තා සම්බන්ධයෙන් ‍පොදු වාර්තාවක්‌ කමිටුව වෙත ලබා ගෙන අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවද හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට