සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය අද මෙරටට..

 /><span style=ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික උපායමාර්ගික සමාලෝචනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් මහත්මිය අද (10) මෙරටට පැමිණීමට නියමිතව ඇත. එර්තරින් කසින් මහත්මිය මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ නිළධාරින් හමුවී සාකච්ඡා පැවැත්විමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට