සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළදුන් සොයා අඛණ්ඩ වැටලීම්..

 /><span style=රජය විසින් නියම කරන ලද පාලන මිල ඉක්මවමින් සහල් අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටියි. ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා අඛණ්ඩ වැටලීම් සිදුකරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි. අදාළ මිල පාලනය අනුව සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80 ක්. නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72 ක් සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 70 ක් ලෙස අලෙවි කළ යුතුය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට