සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජල මණ්ඩල සේවක වර්ජනය නිසා ජල සැපයුමට බාධා..?

 /><span style=වැටුප් තනතුරු සම්බන්ධ සේවා ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ඉල්ලා සිටිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින දියත් කර අැති වර්ජනය ක්‍රියාමාර්ගය නිසා ජල සැපයුමේ අඩාල වීමක් සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අාරංචි මාර්ග පවසා සිටියි. කෙසේ වෙතත් අදාළ වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන තෙක් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට