සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව නිලධාරීන් පත්වේ….

 /><span style=ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය ඊයේ (12) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වු අතර එහිදී එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් වී ඇත. ඒ අනුව 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා එම පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වු අතර එම පක්ෂයේ සභාපති ලෙස හසන් අලී මහතාව නම් කලද ඒ මහතා විසින් එම තනතුර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ දක්වා එම තනතුරේ පුරප්පාඩුවක් පවතින බව මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි. පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මන්සූර් ඒ.කාදර් මහතා පත් කර ඇති අතර ඒ හේතුවෙන් හසන් අලී මහතාට මහලේකම් ධුරය අහිමි වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට