සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව බලා යයි….

 /><span style=ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනෙන් පිටව ගොස් අැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර වික්‍රමසිංහ මහතා ලබන 17 වන දින දක්වා එහි රැඳී සිටීන බවත් දෙරට අතර නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්ද එරට නියෝජිතයින් සමග සාකච්ජා කිරීමටද නියමිතව ඇති බවත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට