“ලෝක රේඩියෝ” දිනය අදයි..
“ලෝක රේඩියෝ” දිනය අද (13) ට යෙදී ඇත. “ගුවන් විදුලිය යනු ඔබයි”, මෙවර ලෝක රේඩියෝ දිනයේ තේමාව වී ඇති අතර මෙවර රේඩියෝ දිනය ජාත්‍යන්තරව සමරන්නේ සය වැනි වතාවටයි.