සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව හෙද පීඨයක් පිහිටුවීම, හෙද සේවාවට උසස් තත්ත්වයක් හිමිවීමේ මහගු අවස්ථාවක් – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

 /><span style=දිවයින පුරා පවතින රෝහල්වල මේ වන විට අැතිවී තිබෙන හෙද හිගය අවම කර ගැනීමේ අරමුණ අැතිව රජය විසින් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව හෙද පීඨයක් අාරම්භ කිරීමට තීරණය කර අැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඊයේ (13) පුංචි බොරැල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලය ලොව පළමු විශ්ව විද්‍යාල දහස අතර සිටින බවයි. මෙම තත්ත්වය හෙද සේවාවට උසස් තත්ත්වයක් හිමිවීමේ අවස්ථාවක් ලෙස මෙම පියවර හැදින්විය හැකි බවද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නාලක හෙට්ටිඅාරච්චි සහ ප්‍රචාරක ලේකම් ජයන්ත විමලසිරි යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට